Header Ads

මහනුවර පාසලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 රෝහලේ (Photos)


මහනුවර වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිසුන් ඉගෙනුම ලබන ගොඩනැගිල්ලට අයත් වහලයක කොටසක් මෙසේ කඩා වැටී ඇති බව සඳහන්. මෙම අනතුර සිදුවූ මොහොතේ සිසුන් 45 දෙනෙකු පංතියේ අධ්‍යාපන කටයුතු වල නිර වෙමින් සිට තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිසුන් හා ගුරුවරිය පසුව රෝහල් ගත කර තිබෙනවා.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.