Header Ads

දිය ඇල්ල බලන්න ගිය පාසැල් ළමුන් 18 මියගිය ලොවම කම්පාකළ අනතුර. ( VIDEO )


පාසැල් ලමුන් පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් 18 දෙනෙකු මියගියා.  ඝානාවේ කිම්ටැම්පෝ හී ප්‍රසිද්ධ දිය ඇල්ලක් නැරබීමට ගිය පාසැල් ළමුන් පිරිසකුයි මෙම අනතුරට මුහුනපෑවේ. සිද්ධිය සම්බන්ධව මාධ්‍ය ආයතන නිකුත් කල වීඩියෝ දර්ශන පහතින් බලන්න.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.