Header Ads

2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය හොඳම තරුණ නායිකාව දිවයිනට


2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය හොඳම තරුණ නායිකාව ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටල් රීඩ් ඊයේ දිවයිනට පැමිණියා ය.

පසුගිය සතියේ ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ නායකයන් වෙනුවෙන් පැවැත්වූ සම්මාන උළෙලේදී හොදම තරුණ නායකත්වට හිමි සම්මානය ඇයට හිමි විය.

රටවල් 52 මෙම සම්මාන උළෙල වෙනුවෙන් ඉලලීම් කර තිබුණි.

ක්‍රිස්ටල් රීඩ් – පොදු රාජ්‍ය මණ්ඩලයේ 2017 වසරේ හොදම තරුණ නායිකාව

එහිදී ආසියාව වෙනුවෙන් සම්මානය ලබා ගන්න අපිට හැකි වුණා අපේ පදනමට. ඒ වාගේම 2017 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණයාට හිමි සම්මානයත් ලබා ගන්න පුළුවන් වුණා. මෙම සම්මාන දෙකේම විශේෂත්වය වන්නේ අබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන තරුණ කණ්ඩායමක් වෙනුවෙන් මේ ලැබිච්ච ප්‍රථම අවස්ථාව ලංකාවට මේ ලැබිච්ච ප්‍රථම අවස්ථාව ඒ නිසා අපි කණ්ඩාම ඉතාමත්ම සතුටු වෙනවා මේ අවස්ථාවේදී

http://newsfirst.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.