Header Ads

අඩි 330ක් ලොකු අත්භූත මිනිස් රුවක් අහසේ පා වූණු හැටි - Video


සැම්බියාවේ කිට්වේ ප්‍රදේශයේ මුකුබා වෙළඳ සංකීර්ණයට ඉහළ අහසේ අඩි 330ක් පමණ විශාල අත්භූත මිනිස් රුවක් මතුව තිබෙනවා.

සිද්ධියෙන් බියට පත් සැම්බියානුවන් එම ප්‍රදේශයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අත්භූත මිනිස් රුව දේවශාපයක් ලෙස ඔවුන් විශ්වාස කරනවා.

මිනිසෙකු වැනි මෙම රුව හැරී පෝටර් චිත්‍රපට මාලාවේ එන මනක්කල්පිත අමනුෂ්‍ය රූපවලට සමාන බව ද  විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
(under the courtesy of hirunews news web)


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.