Header Ads

කාන්තාවක් සමග ලැගුම්හලට ගිය 52 හැවිරිදි පුද්ගලයා මිය යයි.


කාන්තාවක් සමග මරදාන ප්‍රදේශයේ ලැඟුම්හලක රැඳී සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.  

මරදාන පොලිසියට ලැබුණු තොරතුරක් මතයි මෙම ලැගුම්හල තුළ තිබී මළ සිරුරක් සොයාගෙන ඇත්තේ.

කාන්තාවක් සමඟ  එම ලැඟුම්හලේ රැඳී සිට ඇති බව කියන මෙම පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (22) කොළඹ ජාතික රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.