Header Ads

අවුරුදු 72ක කෝටිපතියකු සමඟ විවාහ වූ අවුරුදු 31 තරුණිය අසභ්‍ය සඟරා සරසන්න යන හේතුව මෙන්න | PHOTOS


කලකට පෙර නිල් චිත්‍රපටවල රඟපෑ Nong Nat නමැති 31 හැවිරිදි සුරූපී නිරුපිකාව Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වු අතර දින කිහිපයකට පෙර ඇය තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇය නැවතත් අසභ්‍ය සඟරාවල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින්.

අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත් වෙලා ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙන් Nong Nat වෙත වැඩි අවධානයක් යොමු වී තිබුණා.

පසුගියදා ඇය නිරුවත් වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නැවතත් අසභ්‍ය සඟරාවලට පෙනී සිටීමට තීරණය කළ බවයි.

තවද තමන් එක්වරක් හෝ 72 හැවිරිදි සැමියා සමඟ ලිංගිකව එක්නොවූ බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.ඒ ඔහුට හෘදයාබාධයක් වැළඳේ යැයි ඇතිවූ බිය නිසා බව ඈ පවසා සිටියා.

කෙසේ වෙතත් නැවතත් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන බවද, නැවත අසභ්‍ය චිත්‍රපටවලට රඟපෑමෙන් වළකින බවද නමුත් අසභ්‍ය සඟරා සඳහා පෙනී සිටීමට කැමති බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.