Header Ads

කිලෝ මිටර් 8000 ක දුරක් ගෙවාගෙන කලගුණ සලකන්න පැමිණි පෙන්ගුයින් පැටියා.


මිනිසා ලග නොමැති අපුරු ගති ලක්ෂණ සත්වයින් ලග තියෙනවා. සනාත කරමින් තමාට සාත්තු කල අයෙකුට කාලගුණ සැලකීම සදහා 8000km දුරක් පිහිනා පැමිණි පෙන්ගුයින් පක්ෂියෙක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වුනා.

සිදුවීමේ අපුර්වත්වය පිළිබඳව ඔබත් පුදුම වේවි.මේ කලගුණ සපවිමට සිදු වීම වුනේ හරියටම 2011 වසරේදී.බ්‍රසීලයේ දුපතක තෙල්වලින් නැහැවී සිටි පෙන්ගුයින් කෙනෙකු මරණයට අතවනමින් සිටනවා පෙරේරදී සුසා නමැති දිවාර  වී සිටි පුදගලා දැක ඔහු නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර කර ඒ සත්වයා සුවපත් කළා මෙලෙස අසීමිත ප්රෙශ්‍රමයක් කරලා ඔහු සත්වයාගේ ජීවිතය බේරා ගැනීමට සමත් වුනා.

පසුව ඔහු මුහුදට මුදා හරියා.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.