Header Ads

මන්ත්‍රී වීරවංශ යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි, නියෝග.


රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 3 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, අද ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඔහු අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර විමල් වීරවංශ මහතා විසින් තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රතිශෝධන අයදුම්පත හෙට කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.