Header Ads

හොඳම යාළුවෝ ටිකත් එක්ක දිනක්ෂී උපන්දිනය සමරපු හැටි.


නව පරපුරේ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් මේ වන විට ෆේස්බුක් සමාජජාලයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

ඒ ඇය රංග්න ශිල්පී සාරංග දිසාසේකර සමග පෙම් සම්බන්දයක් පවත්වන බවට වාර්තාවීමත් සමගයි. දිනක්ෂි ඉකුත් දා සිය උපන්දිනය සමරනු ලැබුවා.

ඒ ගයක ගායිකාවන්, රංගන ශිල්පීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්. දිනක්ෂිට හිතවත්ම පිරිසක් පමණක් ඊට සහභාගී වී ඇති බවයි වාර්තාවන්නේ



















No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.