Header Ads

අමිල ශ්‍රී ලංකාව වෙනුවෙන් පිලීනයේදී රන් පදක්කමක් දිනා ගනී.


පිලිපීන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු රන් පදක්කම ලබා දීමට,දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන අමිල ජයසිරි රන් පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

ඔහු අද තරගයට සහභාගීවෙමින් දැක්වූ දක්ෂතාව මීටර් 7.83 කි.

මෙම තරගාවලියට තුන්පිම්ම ඉසව්වෙන් සංජය ජයසිංහ, උස පැනීම ඉසව්වෙන් මංජුල කුමාර හා මීටර් 800 ඉසව්වෙන් නිමාලී ලියනාරච්චි තරග වදිනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.