Header Ads

වේගයෙන් ගොස් වීඩියෝවට නගන්න හැදූ තරුණයාගේ මරණය වීඩියෝ වුන හැටි.


නිට්ටබුව – අබතිරිගල මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.තම මිතුරාට තමන් තනි රෝදයෙන් යතුරුපැදිය පදවන ආකාරය වීඩියෝ ගත කරන ලෙස පවසා එම තරුණයා අධික වේගයෙන් යතුරුපැදිය පදවා ඇති අතර මාර්ගය හරහින් දමන බස් රථයක යතුරුපැදිය ගැටී එම තරුණයා මියගොස් තිබෙනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.