Header Ads

ගෝඨා ලංකාව ජාත්‍යන්තරයට ගෙන යයි!


ගෝඨාභය රාජපක්ෂ විසින් සෘජුව අණ දුන් රාජ්‍ය බුද්ධි ඒකකයට සම්බන්ධ කණ්ඩායමක් විසින් අනීතික ඝාතනය කිරීම්, පැහැර ගැනීම් සහ මංකොල්ලකෑම් රැසක් සිදුකර ඇති බව ඊයේ(20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

අද (21) අල් – ජසීරා ඇතුලු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක් “Ex-leader’s brother ‘led death squad’ in Sri Lanka” සිරස්තලය යටතේ එම පුවත වාර්තා කලා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ සමයේදී ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාකලාපය ලෝකය ඉදිරියේ නිරුවත්ව ඇති අතර රට ජාත්‍යන්තරය ඉදිරියේ බරපතළ ලෙස අපකීර්තියට පත්වී තිබේ. ගෝත්‍රික රාජ්‍යන්වල සිදුවන ආකාරයේ රාජ්‍ය බලය අවභාවිත කර මනුෂ්‍ය ඝාතනයන්, පැහැරගැනීම් සහ මංකොල්ලකෑම් සිදුකිරීම නිසා ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකීකයින්ට සිදුවන අපහාසය සුලුකොට තැකිය නොහැක.

එම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වල යොමුවන් කිහිපයක් පහතින් දැක්වේ.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.