Header Ads

වික්ටර් ගැන ලෙලුම්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.


ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායක මියගිය බවට ඔහුගේ පුත් ලෙලුම් රත්නායක ෆේස්බුක් සටහනක් යෙදීමට හේතුව ඔහු විසින් හෙළිකර තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුව වෙත වීඩියෝවක් මුදාහරිමින් මේ බව හෙළිකර ඇත.

අදාළ වීඩියෝව සමාජ ගතකරන ලෙස ඔහු කරනු ලබන ඉල්ලීම අනුව මෙය පළකරනු ලබයි.

වික්ටර් රත්නායකගේ පැටිකිරිය පුතා හෙලිකරයි
වික්ටර් රත්නායකගේ පැටිකිරිය පුතා හෙලිකරයි
Posted by Lanka Touch on Saturday, March 4, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.