Header Ads

ඉතාලි නිරුපිකාවනට අභියෝගයක්වූ ආච්චි අම්මා.


Zaklina නම් 47 හැවිරිදි මෙම කාන්තාව සමාජ ජාල තුල තරුවක් වී ලෝකයම පුදුමයට පත්කරන්න සමත් වෙලා තියෙනවා. විදෙස් මාධ්‍ය වෙබ් අඩවි සඳහන් කරන්නේ ඇය ලෝකයේ ලස්සනතම ආච්චි අම්මා විය යුතු බවයි.

පුංචි මිණිබිරියන් දෙදෙනකුගේ ආදරණීය ආච්චි අම්මා කෙනෙක් වන Zaklina ඇයට වඩා අවුරුදු ගණනක් බාල නිරූපිකාවන්ට අභියෝගයක් වී ඇත්තේ ඇයගේ ඇති අපූරුතම විලාසිතාවන් නිසයි.

ඇය සරාගී මොස්තරවලට වඩා ප්‍රිය කරන අතර ඇය එම විලාසිතාවන්ට අදහස් ලබාගන්නේ Switzerland, France, Poland වැනි විවිධ රටවල ජීවත් වෙමිනි. දැනට ඇය ජීවත් වෙන්නේ යුරෝපයේ මොස්තරවලට ප්‍රසිද්ධ ඉතාලි රටෙයි.

ඇයගේ ඡායාරූප පහතින්..









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.