Header Ads

විමල් වතුර බොයි | විමල් සමග උපවාසයට එක්වූ ගෝලයා කේක් කයි.


පාර්ලිමේන්තු  මන්ත්‍රී විමල් වීරවංශ මේ වනවිට ජලය පානය කිරීම ආරම්භ කර තිබෙනවා.

වෛද්‍ය නිර්දේශයක් අනුව මන්ත්‍රීවරයා ජලය පානය කිරීමට එකග වූ බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.

කෙසේවෙතත් ආහාර ගැනීම ඔහු විසින් තවදුරටත් ප‍්‍රතික්‍ෂේප කරමින් සිටිනවා.

පැය 4 කට වරක් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරුන් විසින් අධීක්‍ෂණය කරන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

විමල් සමග උපවාසයට එක්වූ ගෝලයා උපවාසය අත්හරී – කේක් කයි

භාග තීන්දු නෑ..මම විමල් එක්ක ජඩ පාලනයට එරෙහිව මාරාන්තික උපවාසයට එක් වෙනවා…. යනුවන් විමල්ගේ ජා.නි.පෙ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක කැලුම් ජයසුමන උපන්දිනය සමරා ඇත.විමල් සමග මාරාන්තික උපවාසයට එක්වනවා යනුවෙන් ඔහු සදහන් කර තිබුනද ඔහු උපන්දින කේක් කා තිබුණි.

මේ පිලිබදව බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුනේ විමල් විරවංශ මරුනාම නිදහස් පක්ෂයේ නායකත්වයට කැලුම් ජයසුමන ඇහැගහගෙන ඉන්නවා කියාය.

විමල් ඉතිහාසය වෙනස් කරයි! විමල් හිරගෙදර ආහාර වර්ජනයක් අරඹයි.අදරනීය ජනතාවනි,රට වෙනුවෙන් සටන් කිරීම හැර වෙන අන් යමක් නැත. ජීවිතේ පුද දීමට වුව සූදානම්! රට එක. !විමල් ට රට එක . !මටද එක රට!.!


හොරාකාලා නිදහස් වෙන්න නොකා ඉන්න විමලෙගේ දිස්ත්‍රික් නායකයින්ගේ මන්ද මානසික තත්ත්වය Kelum Jayasumana ගේ Facebook එකෙන් හොදටම දැන ගන්න පුලුවන්…









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.