Header Ads

ගයේෂාට ලෝකයේ ආදරණීයම පදවිය හම්බෙලා.


රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා මව් පදවිය ලබලා.

ඇය ඒ බව තම ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් කියා ඇත්තේ “මං ලෝකයේ ආදරණීය පදවිය ලැබුවා” යනුවෙන්.

එම සටහන පහතින්


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.