Header Ads

කිම් ජොන්-නාම් ඝාතන චෝදනා ඉදිරිපත් කෙරේ.


උතුරු කොරියානු නායකයාගේ අර්ධ සොහොයුරා වන කිම් ජොන්-නාම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාට මැලේසියානු අධිකරණයක් හමුවේ ඝාතන චෝදනා ඉදිරිපත් කර තිබේ.
මෙලෙස චෝදනා ලබා ඇත්තේ වියට්නාමයේ Doan Thi Huong හා ඉන්දුනීසියාවේ Siti Aisyah නම් කාන්තාවන් දෙදෙනෙකි.
මෙම චෝදනා ඔප්පු වුවහොත් ඔවුන්ට මරණ දඬුවම නියම වනු ඇත.


කිම් ජොන්-නාම් ඝාතනය පසුපස උතුරු කොරියාව සිටින බවට බොහෝ දෙනා විශ්වාස කලද උතුරු කොරියාව විසින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.