Header Ads

නිතීඥ වෘත්තිය අතහැර ගණිකා වෘත්තියේ යෙදන රූමත් යුවතිය


34 හැවරිදි ක්ලව්ඩියා ඩි මාර්චි (Claudia De Marchi) නම් බ්‍රසීල ජාතික කාන්තාවක් වඩාත් හොද වැටුපක් , නිදහසක් සහ වෘත්තීමය තෘප්තිය උදෙසා සිය නිතීඥ වෘත්තීය අත හැර ගණිකා වෘත්තිය තෝරා ගත් පුවතක් වාර්ථා වෙනවා. 

ඈ බ්‍රසීලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිතීය පිළිබදව කටයුතු කළ ඉතා දක්ෂ නිතිඥවරියක්. 


නිතිඥ වෘත්තිය කිරිමේදී ඇති වූ අතෘප්තිකර ජීවන තත්වය නිසා ඇය මෙම තිරණයට පෙළඹවීමට හේතු වු බවයි කියන්නේ . 

නිතිඥවරියක් ලෙස දේශපාලඥයින් සහ ව්‍යාපාරිකයන් අතර ඇති කර ගත් සම්බන්ධතා ප්‍රයෝජනට ගනිමින් ඇය ඇගේ නව සේවාව සපයන අතර ඒ හරහා පසු ගිය වසරේදී පවුම් ලක්ෂයක් ඉපයීමට සමත් වී තිබෙන බවයි විදෙස් වාර්ථා සදහන් කරන්නේ. 


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.