Header Ads

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් ශ්‍රී ලාංකිකයින් මුදාගනී.


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් අද අලුයම මුදා ගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා මේ වනවිට බොසෝසෝ වරාය වෙත යාත්‍රා කරමින් සිටී.

නෞකාව මුදා හැර තිබෙන්නේ පුන්ට්ලන්ඩ් ආරක්ෂක හමුදා සහ සොමාලියානු කොල්ලකරුවන් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුවයි.

ඒ, කිසිඳු කප්පම් මුදලක් ගෙවීමකින් තොරවයි.

ඇරිස්ට් 13 නැමති නෞකාව ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සමග පසුගිය 13 වැනිදා පැහැර ගැනීමට ලක්විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.