Header Ads

වරාය භූමියෙන් අලි ඉවත් කිරීම සදහා ටෙන්ඩර් කැදවයි


හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයට අයත් භූමියේ සිටින වන අලින් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. 

එය සිදුකිරීම සඳහා මේ වන විට ඩෙන්ඩර් කැඳවා ඇති බවත් වන අලින් ඉවත් කිරීම ප්‍රවේශමෙන් කළ යුතු බවත් දිස්ත්‍රික් ලේකම්

ඩබ්.එච් කරුණාරත්න මහතා කීය. ඒසේම එම කාර්යය සඳහා අවශ්‍ය තාක්ෂණික උපායන් යොදාගෙන වනජීවී දෙපාර්තුමේන්තුව වන අලින් ඉවත්කරමින් සිටින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.