Header Ads

දයාසිරි පාර්ලිමේන්තු වැසිකිළියෙන් ඇහින්ද රත්තරං බෝලේ


ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු වැසිකිලියේ වැටී තිබී රත්තරං බෝලයක් ඇහිඳගෙන ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මෙසේ ඇහිඳගත් රත්තරං බෝලය පසුව පාර්ලිමේන්තු ආරක්ෂක අංශයට බාරදී තිබේ.

කෙසේවුවද, මෙතෙක් එම බෝලයට හිමිකරුවකු ඉදිරිපත් වී නොමැති බවද පැවසේ.

මේ බෝලය ජීවන් කරන ලද එකක් බවටද පාර්ලිමේන්තුව තුළ රාවයක් පැතිර ගොස් තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.