Header Ads

කොළඹට මාරාන්තික මී ප්‍රහාරයක් අතලඟ – විශේෂ හෙළිදරව්ව


බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියට අදාළ බිම් සකස් කිරීමේදී විශ්වාස කල නොහැකි මට්ටමේ අති දැවැන්ත මී ජනාවාසයක් අදාළ ඉදිකිරීම් නිලධාරීන්ට හසුවී තිබෙන අතර හදිසියේ එල්ල වූ තර්ජනය හමුවේ එම මීයන් අවට තිබෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට රිංගා තිබේ.

මේ වනවිට එම ආයතන වලට මීයන්ගෙන් දැඩි තර්ජන එල්ල වී ඇති අතර එය තක්සේරු කර ඇති ප්‍රමානයට වඩා බොහෝ වැඩි මී ගහණයක් බවද සැලකේ.

මෙම තත්වයෙන් මිදීම සඳහා රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙන  බවද වාර්තා වේ.

ඉතා ඉක්මනින් මර්ධනය නොකලහොත් මීයන්ගෙන් කොළඹ නගරයට වන හානිය ඉතා දරුණු විය හැකි වන අතර එය ත්‍රස්තවාදී ප්‍රහාරයකට වඩා වැඩි බලපෑමක් ලෙසද සැලකේ.
www.lankaevoice.com

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.