Header Ads

ශ්‍රී ලංකා බංගලාදේශ තරගයට නොසිතු බාදාවක්.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දඹුල්ලේදී පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශ පිළිතුරු ඉනිම තවමත් ආරම්භ වී නැහැ. බංග්ලාදේශයට මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 312 ක් ලබාගත යුතු වනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී ලකුණු 311 ක් රැස් කලා.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.