Header Ads

මේ පිංතූරය ගැනීමෙන් අනතුරුව සැමියා ඇයව දික්කසාද කළා. හේතුව හිතාගන්න පුලුවන්ද?


මේක අපුරු කතාවක් යාළුවනේ. එක්තරා සැමියෙක් දින 20 ක් තිස්සේ නිවසින් බැහැරව රැකියාවේ රාජකාරියක නියැලී සිටියා. සිය රැකියාවේ රාජකාරිය නිමවා දිනකට කලින් සැමියා නිවෙසට ආවා. සැමියාට දින 19 කට පසු සිය බිරිදගේ මුහුණ දැකීම ලොකු සතුටක් වුනා. බිරිදගේ මුහුනද සතුටින් පිරි තිබුනා. ඒ නිසා ඔහු සිය බිරිද කාමරයේ ඇද මත වාඩි වී සිටියදීම ජායාරුපයක් ගත්තා.

නමුත් ඒ ජයාරුපය ඔවුන්ගේ මුළු ජිවිතයම වෙනස් කරයි කියා ඔවුන් කිසිදා සිතන්නට නැතුව ඇති. ජායාරුපයට හසු වී ඇති යම් දෙයක් නිසා සිය බිරිදව දික්කසාද කර දැමීමට සැමියා තීරණය කළා. පහලින් තිඛෙනවා එදා ඒ සැමියා ගත්තු Photo එක. ඔයාලත් බලන්නකෝ මොකක්ද දික්කසාදේට හේතුව වෙලා තියෙන්නේ කියලා. අපි ඉදිරියේ අවංක කම පෙන්නන ගොඩක් අයගේ සැබෑ ස්වරුපය අදුරගන්න හරිම අමාරුයි.




1 comment:

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.