Header Ads

ෂාරුක් එක්ක සොනක්ෂි සෙට් වෙලා.


සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන තවත් අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් පසුගිය සති අන්තයේදී ආරම්භ වු බව සඳහන් වෙනවා. මෙහි ෂාරුක්ගේ පෙම්වතිය වී ඇත්තේ ඔහුට වඩා වයසින් අඩක් බාල සොනක්ෂි සින්හා වීම විශේෂත්වයක්.

මෙහි ෂාරුක් හා සොනක්ෂි සමගින් සිද්ධාර්ත් මල්හෝත්‍රාද මෙහි රංගනයෙන් දායකවනවා. 1969 වසරේ රාජේෂ් ඛාන්නා විසින් රඟපෑ ‘Ittefaq’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් වන මෙය ෂාරුක් ඛාන්ගේ ‘රෙඩ්චිලි’ චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.