Header Ads

ගත්තු ණයක් ගෙවන්න බැරිවුණු තරුණියකගෙන් සැප ගන්න ගිය තරුණයාට අමතක නොවන සැපක් ලැබුණු හැටි


ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් ගැන මීගමුව කටාන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

26 හැවිරිදි තරුණිය රුපියල් 50000 ක මුදලක් පොලියට ලබාගෙන ඇත්තේ මීට මාස 6 කට පමණ ඉහතදීයි.

අදාල මුදල ගෙවීමට නොහැකිවීම නිසා මුදල් ලබාදුන් තරුණයා සමග අවස්ථා ගණනාවකදීම ඇයට යහන්ගතවීමට සිදුව තිබෙනවා.

දිනක් බීමතින් පැමිණ නිවසේදීම ඇය සමග යහන්ගතවීමට අවශ්‍ය බව පැවසූ තරුණයා ඇයට පහරදීමට උත්සහ කර තිබෙනවා.

පසුව අසල්වාසීන්ට මේ ආරවුල ගැන ඇසී නිවසට ගිය පසු තරුණිය විසින් සිද්ධිය පවසා ඇති අතර අදාල තරුණයාට ගම්මුන් විසින් ඔහුව කණුවක බැඳ පහරදී පන්නා දැමූ බවයි කටාන ප්‍රදේශයේ ගම්වාසියෙකු අපට පැවසුවේ.

කෙසේ වෙතත් තරුණිය විසින් සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර නැති බවත් ඇයගේ මව විදෙස් ගතව සිටින අතර ඇය සිය ආච්චි සමග නිවසේ ජීවත් වන බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.