Header Ads

ඒකාබද්ධ විපක්ෂයේ ආයුකාලය අගෝස්තුවෙන් අවසන් - රාජිත


ලබන අගෝස්තු මාසය වන විට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

ඒකාබද්ධ විපක්ෂය මොන චෝදනා එල්ල කළ ද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව ද සේනාරත්න මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයින්  සිදු කළ වංචා දුෂණවලට අගෝස්තු මාසය වන විට දඩුවම් ලැඛෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.