Header Ads

බෝතලෙන් වතුර බොන්න පැමිණි දැවැන්ත නාගයා මෙන්න

දැවැන්ත නාගයෙකුට ජලය පානය කිරීමට ලබාදෙන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඉන්දියාවේ මේ දවස්වල පවතින දැඩි නියඟය හේතුවෙන් ජලය නොමැතිව සිටි නාගයෙකුටයි මෙලෙස ජලය ලබාදෙන්නේ.

එම අවස්ථාවේ එක් අයෙකු විසින් නාගයා පසුපසින් අල්ලාගෙන සිටින අතර පොලිස් නිලධාරියෙකු විසින් මෙම නාගායට ජලය ලබාදෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

එම වීඩියෝව පහතින්.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.