Header Ads

දුටුවන් වසග කරවන ලොව සරාගිම වෛද්‍ය වරයා.


ලොව සරාගිම වෛද්‍ය වරයා ලෙස තේරී පත්වී සිටින ”Doctor Mike” පවසන්නේ ඔහු ඔහුගේ වෘතියෙන් ඉවත්වන බවයි  මෙයට හේතුව ලෙස ඔහු සදහන් කර ඇත්තේ ඔහුගේ පෙනුමට වශී වීම නිසා එක දිනකට කාන්තාවන් ඉතා විශාල පිරිසක් ඔහුගේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීම නිසා ඇතිවන අපහසුතා හා ඔහු ඉතාම කාර්ය බහුල වීම මෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන විවිද කාන්තාවන් නිසා ඔහුගේ පවුල් ජිවිතයටද විශාල බලපෑමක් එල්ල වීමයි.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.