Header Ads

පියුමි මැර පෙම්වතා සමඟ ලක්බිම පිරිසකට පහර දෙයි! - (Video)


නිතර පුවත් මවන පියුමි හංසමාලි චන්ඩි වෙලා කියලයි ආරංචිය.ඊයේ රෑ පියුමි සහ ඇගේ මැර ප්‍රේමවන්තයා ලක්බිම පුවත්පතේ පිරිසකට පහර දීලලු.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ කිරිබත්ගොඩ ක්ලැරියොන් හොටෙල් එකේදී.ලක්බිමේ කට්ටියක් ඊයේ හවස මත්පැන් සාදයක් පවත්වලා කිරිබත්ගොඩ ඒ හෝටලේ.මෙතන්‍ට පියුමිත් එයාගේ මැර පෙම්වතයි යාළුවෝ කීප දෙනෙකුයි ඇවිල්ලා.මේ වෙලාවේ එතන හිටිය මැරයෙක් ලක්බිමේ කට්ටිය එක්ක බීලා ඇවිත් රණ්ඩු වෙලා පියුමිට බැල්මට් එක දැම්මා කියලා.ඊට පස්සේ පියුමිගේ මැර පාළුවෝ ටික ලක්බිමේ කට්ටියට ගහලා.කීප දෙනෙක්ට තුවාල ලු.දැන් කේස් එක පොලීසියෙලු.

පියුමිගේ කොල්ලා ආගිය අතක් නෑලු.පියුමි ෆෝන් එකත් ඕෆ් කරලා.කොහොම උණත් පියුමිගේ කොල්ලා මැර මර්වින් සිල්වගේ කප්පම් ගත්ත ගෝලයා.ඒ නිසා ඉක්මනට මේ මැරයව අල්ල ගන්න තමයි පොලීසිය ට්‍රයි කරන්නේ.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.