Header Ads

මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් අභාවප්‍රාප්ත වෙයි


මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

එතුමිය ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වූ බව මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චානක අයිලෙප්පෙරුම මහතා සඳහන් කළේ ය.

1945 වසරේ උපත ලද රේණුකා හේරත් මහත්මිය මිය යන විට 72 වන වියේ පසුවූවා ය.

ඇය සැලකෙන්නේ, වසර 40කට අධික කාලයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ කාන්තා නායිකාවක ලෙසිනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.