Header Ads

නායකකම ඩලස්ට දුන්නට මහින්දානන්ද විරුද්ධයි…


ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය ඩලස් අලහප්පෙරුම මහතාට දීම සම්බන්ධයෙන් ඒකාබද්ධයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම අතර මතබේදයක් ඇති වී තිබේ.චමල් රාජපක්ෂ,කුමාර වෙල්ගම,ජනක බණ්ඩාර තෙන්නකෝන් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පරිනත මන්ත්‍රීවරුන් සිටියදී ඩලස් අලහප්පෙරුමට නායකකමදීම පිළිබඳව මහින්දානන්ද දැඩි ලෙස විරුද්ද්ධ වී තිබේ.

මහින්ද රාජපක්ෂ විසින් ජනපදනමක් නැති ඩලස් ට මෙම වගකීම බාරදීම පිලිබඳ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන්ද නොසතුටෙන් සිටින බව සඳහන්.

අලුත්ගමගේ මහතා කිහිපදෙනෙකු සමග පවසා ඇත්තේ චමල්ට නොදෙන්නේනම් ඊළඟ නායකත්වයට සුදුසුකම් තමන් සපුරා ඇති බවය.ඩලස්ට පුළුවන් මාධ්‍ය සංදර්ශන විතරයි.ජනමතයක් හදන්න කවදාවත්ම බෑ..යනුවෙන් ද ඔහු හිතවතුන්ට පවසා ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.