Header Ads

ට්‍රම්ප් ගේ කතාවට පෙර සූදානම (වීඩියෝ)


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කොංග්‍රස් මණ්ඩලය අමතා පැවැත්වූ පළමු දේශනයට පෙර සිය මෝටර් රථයේ සිට ඒ සඳහා පුහුණුවන ආකාරයක් පෙන්නුම් කෙරෙන දර්ශන මාධ්‍යවේදීන්ගේ කැමරා වලට හසුවී තිබේ.

ඊයේ (මාර්තු 01) පළමු වරට කොංග්‍රස් මණ්ඩලය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජීවගුණය නැවත නගා සිටුවන බවට ප්‍රතිඥා දුන්නේය.

(වීඩියෝව : Time 4 News)


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.