Header Ads

පාසල් වේලාවේ නිළ ඇඳුම පිටින් පෙම්වතාගේ නිවසට ගිය සිසුවියකට වෙච්ච දේ.


පාසල් නිළ ඇදුමෙන් පෙම්වතාගේ නිවසට ගිය ඉමදුව කෝඹල ප්‍රදේශයේ සිය පාසල් සිසුවියක් සම්බන්ධයෙන් 119 ඇමතුමට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ සිදුකර බව ඉමදුව පොලිසිය පවසයි

මෙම සිසුවිය ඉමදුවට ආසන්න පළාත් සභා පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති අතර අදාල ඇමතුම ට අනුව ඉමදුව පොලිස් නිළධාරීන් අදාල පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාව වන විට පාසල් නිළ ඇදුමෙන් පැමිණි සිසුවියල පෙම්වතා සහ පෙම්වතාගේ දෙමාපියන් එම නිවසේ සිට ඇත

ඔවුන් ඒ මොහොතේ කිසියම් සාකච්චාවක නිරත වී සිටි බව පොලීසිය පවසයි

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පාසල් සිසුවියගේ ද දෙමාපියන් කැදවා පෙම්වතාගේ ද දෙමාපියන් සමග සාකච්චා කර සිසුවිය දෙමාපියන් වෙත බාර දීමට කටයුතු කර ඇත

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.