Header Ads

රෙදි ගලවා හෝලි සමරන පුනම් පාන්ඩේ


පූනම් පාන්ඩේ කියන්නේ බොලිවුඩයේ කාලෙන් කාලෙට පුවත් මවන තැනැත්තියක්. 1991 මාර්තු 11 උපත ලැබූ ඇය බොලිවුඩයේ මෙන්ම ලොකයේම කතාබහට ලක්වෙන්නේ ඇගේ සරාගී රංගනය නිසායි.

පූනම් ගැන පැතිරිලා යන අලුත්ම ආරංචිය තමයි ඇගේ අලුත්ම හෝලී වීඩියෝව. ඇය හැමපාරම හෝලි උත්සවය සමරන්නේ වෙනස්ම විදිහකට.

ඉතිං මෙවරත් ඇය හෝලි උත්සවය වෙනුවෙන් වීඩීයෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එම වීඩියෝවේ ඇය පෙනී සිටින්නේ අඩනිරුවතිනුයි. ඉතිං ඒ ගැන ඉන්දියාවේ වෙබ් අඩවිවල ඉක්මනින් පැතිරුණා.

අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න











No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.