Header Ads

විශ්වවිද්‍යාල සිසු උද්ඝෝෂණයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර


විශ්වවිද්‍යාල සිසු උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ, කොළඹ, ලෝටස් පාර අවහිර කිරීම හේතුවෙනි.

එම සරසවි සිසුන් උද්ඝෝෂණයේ යෙදි සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරෝධය පළ කරමිනි.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.