Header Ads

ලසන්ත ඝාතනය – කීත් නොයාර් පැහැර ගෙන යාම සදහා යොදාගත් වෑන් රථය අත්අඩංගුවට.


මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන යාම සදහා යොදාගත් බවට සැක පිට අත්අඩංගුවට ගත් වෑන් රථය එම සිද්ධියට අමතරව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ ගණනාවකට යොදාගෙන ඇතැයි සැක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. අදාළ වෑන් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ පිළියන්දල ප‍්‍රදේශයේ තිබියදීයි.

කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මේජර් බුලත්වත්තගේ හිතවතියකගේ නිවසක තිබී එම වෑන් රථය සොයා ගැණුනු බවද පොලිස් මූලස්ථානය සදහන් කළා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.