Header Ads

විශ්වයේ ඇති ගෞතම බුදුන්ගේ කටහඩ පටිගත කිරීමට සැරසෙයි!


ජර්මනියේ ෆ්‍රැන්ෆට් හී විශ්ව විද්‍යාලයකට අනුබද්ධිත විද්‍යාඥයින් පිරිසක් සිදු කල අනාවරණයකට අනුව.විශ්වය තුල පැරණි මිනිසුන්ගේ හඬ පවතින බව සොයාගෙන ඇත.

මෙහි වසර දහස් ගණනකට පෙර ජීවත්වූ මිනිසුන්ගේ පවා හඬ පවතින බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව විශ්වය තුළ රැදි ඇති පැරණි ශබ්ද පටිගත කිරිමේ පරික්ෂණ ව්‍යාප්‍රතියක් මේ වන විට ආරම්භ කර තියෙනවා.

එම පරික්ෂණ වලින් පටිගත කරනු ලැබු බොහෝ ශබ්ද පැරණි මිය ගිය පුද්ගලයන්ගේ බව අනාවරණය කරගෙන තිබෙන අතර ඒවා අපැහැදිලි තත්වයේ පවතින බවයි සදහන් වන්නේ.

කලකට පෙර මේ සම්බදයෙන් අදහස් දක්වමින් අපවත් වි වදාල පූජ්‍ය බෙල්ලන ඥානවිමල මහ නාහිමියන් ප්‍රකාශ කර තිබුනේ සක්වල පතිරාව දෙන සාදුන්ගේ රාවයන්ද අනාගතයේ දි ශ්‍රවණය කිරිමට හැකි වෙනු බවයි.

බුදු රජාණන්වහන්සේ අතිතයේදි සිදු කළ ධර්ම දේශනා ඒ හඬින්ම ශ්‍රවණය කිරිමට හැකි වෙන බව බෙල්ලන ඥානවිමල හිමි මීට පෙරද ප්‍රකාශ කර තිබුනා.

නමුත් එම හඬවල් වෙන් කරගැනීමට දැනටමත් පර්යේෂණ පවත්වනවා. ලෝකයේ ජීවත් වූ විශිෂ්ඨ පුද්ගලයන්ගේ කටහඬ විශ්වයෙන් හසු කරගැනීමට මෙම විද්‍යාඥයන් උත්සහ දරනවා.

එහිදී ඔවුන් ගෞතම බුදුන්ගේ කටහඬ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි අපට වාර්තාවන්නේ.

මේ අන්දමින් විශිෂ්ඨ පුද්ගලයන්ගේ ප්‍රකාශ ඔවුන්ගේම කටහඬින් ඇසීමට හැකියාව අනාගතයේ උදාවන බව ජර්මානු පර්යේෂකයන් පවසනවා.

මේ අන්දමින් බුදුන් වහන්සේගේ හඬින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට හැකිවේනම් එය මහත් භාගයකි.

අනාගතයේදී එම බලාපොරොත්තුව ඉටුවේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.