Header Ads

ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහනකදී අහඹු ලෙස හමුවුණු යුවලක් ප්‍රසිද්ධියේ සිල් බිඳ ගත්ත හැටි


ඕස්ට්‍රේලියාවේ එක්තරා ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහනකදී විශේෂ සිදුවීමක් වෙලා තිබෙනවා.

වැඩසටහනට ආපු තරුණයෙක් සහ තරුණියක් නිරුවත්වී උණුසුම් හාදුවකින් ඔවුනොවුන්ට සංග්‍රහ කොට තිබෙනවා.

මෙහිදි වැඩසටහනට කැදවනු ලබන්නේ තනිකඩව ජීවත් වන තරුණයෙක් සහ තරුණියක්.

ගුවන් විදුලි වැඩසටහන අතරවාරයේ මොවුන් සිය ඇදුම් උනාදමා වැළ‍ඳගෙන හාදුවක් ලබා දෙන්නේ නිවේදක හා නිවේදිකාවද පුදුමයට පත් කරවමින්.

ජැකී සහ කයිල් ඔවුන්ගේ ගුවන් විදුලි සාකච්ඡාව සජීවී විකාශන කර වූ අතරේ තමයි ඩැනියෙල් හා රිචී යන අය මෙය සිදුකරන්නේ.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.