Header Ads

වික්ටර් රත්නායකගේ කට් එක ත්‍රිකුණාමලයට ගිය හැටි.


යොවුන් පුරය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අතර ඊට එක්වන තරුණ තරුණියන් මේ වන විට යොවුන් පුරය පැවැත්වෙන ත්‍රිකුණාමල මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයට  පැමිණෙමින්  සිටිනවා.

ඒ සඳහා පැමිණෙන තරුණ තරුණියන් අතරමග පැමිණෙද්දී වික්ටර් රත්නායක ශුරින් සම්බන්ධ කරුණුද ඔවුන් බස් රථවල අලවා තිබුණා.

වික්ටර්ගේ කට්එක ගැනත් එහිදී සඳහන් කර තිබුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ විසින් මෙහෙයවනු ලබන යොවුන් පුරය 2017 වැඩසටහන අද පස්වරු 5.45ට ආරම්භ වීමට නියමිතයි.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.