Header Ads

’’මගේ ඉස්සරහදිම අම්මාව දුෂණය කලා’’ කියා පුංචි දුව ලෝකෙටම පේන්න කියූ සංවේදී කතාව


උතුරු කොරියාව පිළිබඳව මේ දිනවල බොහෝ ලෙස සාකච්ජාවට ලක්වෙනවා.

ලෝකයට නිරාවරණය නොවූ අධිකාරිවාදී කෲර පාලනයකට නතු වූ මෙම රාජ්‍යය පිළිබඳව ලෝකයම සිය අවධානය යොමු කර තිබේ.

Yeonmi Park වයස අවුරුදු 14 දී උතුරු කොරියාවෙන් පැන ආ දැරියක්. ඇය උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් දැඩි අරගලයක නිරත වනවා.

ඇය 2014 වසරේදී ලෝක සමුලුවක් අමතමින් සිදුකල කතාව ඔබට පහතින් නැරඹිය හැක.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.