Header Ads

පාරේ ගිය මෝටර් රථයක් වහළක් මත නතර වෙයි (CCTV) දර්ශන


අනතුරකට ලක් නොවී රිය ධාවනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත්තේ, ඇතැම් අනතුරු හේතුවෙන් නොසිතූ මොහොතක ජීවිත පවා අහිමිවන බැවිනි.

කෙසේවෙතත් විවිධ හේතු මත වර්තමාන ලෝකයේ මහාමාර්ගවල මාරක රිය අනතුරු සාමන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත.

ජීවිත හානි සිදු නොවුණත් ඇතැම් අවස්ථාවලදී අසාමාන්‍ය ආකාරයේ රිය අනතුරු ද සිදුවේ.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ, චීනයේ මාර්ගයක ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් එකවර ම අසල පිහිටි නිවසක වහළක් මතට ගොස් නවතින ආකාරයයි.
පාරේ ගිය මෝටර් රථයක් වහළක් මත නතර වෙයි (CCTV) දර්ශන
පාරේ ගිය මෝටර් රථයක් වහළක් මත නතර වෙයි (CCTV) දර්ශන
Posted by සිංහයා online on Tuesday, March 14, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.