Header Ads

ගෑණු ළමයි ඉස්සරහ තියාගෙන පුරුෂ ලිංගයෙන් සිතුවම් මවන අපූරු සිත්තරා (Photo. Video)


ලොව සිටින චිත්‍ර ශීල්පීන් තම කලාත්මක අදහස් චිත්‍රයට නගන්න විවිධ මාධ්‍ය මෙන්ම විවිධ උපාංග භාවිතා කරයි.

නමුත් Timothy Patch නම් මෙම පුද්ගලයා චිත්‍ර ඇඳීමට යොදා ගන්නේ තම ශරීරයේම කොටසක්. ඒ සිය ශිශ්නයයි.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මොහු ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රිකාසෝ ලෙසයි.

ඔහු පවසන්නේ මීට ප්‍රථම අවස්ථාවලදී එසේ නිරුවතින් චිත්‍ර ඇඳීමට ලැජ්ජාසහගත වූවද දැන් එය සාමන්‍ය දෙයක් බවට පත් වී ඇති බවයි.














No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.