Header Ads

පැනමා වෙරළේ බීල පිස්සු නටපු කෙල්ලො ටික අත්අඩංගුවට | PHOTO


පසුගිය දා ඇමරිකාවේ පැනමා වෙරළ තීරයේ පැවති සාදයකට පොලිසියෙන් පැනලා. වැඩේ වෙලා තියෙන්නේ අහල පහල කට්ටිය පොලිසියට කෝල් කරලා කියපු නිසාලු.

හැමදාමත් පැනමා කියන්නේ ෆන් එකේ නිවාඩු ගත කරන්න තියෙන තැනක්. නමුත් මේ සතියේ අවුරුදු 18 ත් 21 ත් අතර තවමත් ඉගෙනගන්නා යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් මිලියන 1.3ක් පමණ නිවාඩුව ගත කරන්න පැමිණිලා තියෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් දෙමාපියන් නොමැතිව තමයි ඇවිල්ලා තියෙන්නේ.

මෙහෙම ආපු කෙල්ලො කොල්ලෝන්ගෙන් පිරිසක් බීලා පිස්සු නටනවා දැකලා එවලෙම පොලිසියෙන් පැනලා කුදලගෙන ගිහිල්ලා. බලන්නකො කොහොමද ෆන් එක කියලා.































No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.