Header Ads

රිය අනතුරු වලක්වන්න පොලිසිය නිරුවත් වෙලා |PHOTO


මාර්ග අනතුරු වලක්වා ගැනීමට රුසියාවේ අපූරු ක්‍රමයක් උපයෝගී කර ගෙන තිබෙනවා. පාරේ ඇති වේග සීමා සංඥා කෙරෙහි රියදුරන්ගේ අවධානයක් නොමැතිකම හේතුවෙන් බොහෝ විට රිය අනතුරු සිදුවෙයි.

මීට කදිම පිළියමක් ලෙස රුසියානු රථවාහන පොලිසිය විසින් පසුගියදා රියදුරන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක නිරතවුනා. ඊට තරුණියන් යොදාගෙන වේග සීමා පුවරු අල්ලාගෙන රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත්තේ පාර දෙපස සිටයි. එහිදි රියදුරන්ගේ අවධානය දිනා ගැනීමට ඔවුන් තම උඩුකය නිරුවතින් මෙම පුවරු ප්‍රදර්ශණය කර ඇති බවට වාර්තා වේ.

වසරකට රිය අනතුරුවලින් රුසියාවේ 30,000 ක පිරිසක් මිය යන බැවින් ඉදිරියේදී මෙම ක්‍රමය යටතේ රියදුරන් දැනුවත් කිරිම සාර්ථකද යන්න අත්හදා බැලීමේ මූලික කටයුතු මෙලෙස අරඹා ඇත.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.