Header Ads

මහා කලු සිංහලයෝ රාවණ රජුන් පුදයි : අංගම්පොර පෙන්වයි (PHOTOS & VIDEO)


පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ රාවණ දෙවොල විසින් සෑම වසරකම මෙරට හෙළ රජවරුන් සිහිපත් කරමින් පෙරහර මංගල්‍යයක් පවත්වනු ලබනවා.

ඊයේ (25) දිනයේදී පැවැත්වූ පෙරහරේදී රාවණ රජතුමන් වෙනුවෙන් විශේෂ පුදපූරා පැවැත්වුණු අතර අංගම් සටන් කලාවෙන්ද පෙරහැර වර්ණවත් විය.







මහා කලු සිංහලයෝ රාවණ රජුන් පුදයි : අංගම්පොර පෙන්වයි (
මහා කලු සිංහලයෝ රාවණ රජුන් පුදයි : අංගම්පොර පෙන්වයි . පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ රාවණ දෙවොල විසින් සෑම වසරකම මෙරට හෙළ රජවරුන් සිහිපත් කරමින් පෙරහර මංගල්‍යයක් පවත්වනු ලබනවා. ඊයේ (25) දිනයේදී පැවැත්වූ පෙරහරේදී රාවණ රජතුමන් වෙනුවෙන් විශේෂ පුදපූරා පැවැත්වුණු අතර අංගම් සටන් කලාවෙන්ද පෙරහැර වර්ණවත් විය.
Posted by ලංකා පට්ට වීඩියෝ on Sunday, March 26, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.