Header Ads

දැක්කම ඉබේම අසනීප වෙන ලොව සරාගීම නර්ස් නෝනා මෙන්න (PHOTOS)


චීනයේ තායිපේ නගරයේ රෝහලක සේවය කරන 23 හැවිරිදි කරීනා ලීන් වෘත්තියෙන් හෙද නිලධාරිනියක්. චීනයේ අනෙක් හෙද නිලධාරීන්ගෙන් වෙනස්ව මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මෙයා හොද ඉන්ස්ටග්‍රෑමර් කෙකෙන්. ඒ කියන්නේ Instagram වෙබ් අඩෙවිය හරහා තමන්ගේ ජායාරූප පළ කරන්නියක්.

මේ හෙද නිලධාරිනියෙගේ සුරූපී භාවය නිසාම දැනටමත් 150,000 පමණ පිරිසක් ඇගේ Instagram ගිණුම සමඟ සම්බන්ධ වෙලා තියෙනවා.

ලෝකයේ ඉන්න සරාගීම හෙද නිලධාරිණිය ලෙස තමයි එයාව වෙබ් අඩෙවි විසින් හදුන්වලා දීලා තියෙන්නේ.

එයාගේ ජායාරූප කිහිපයක් ඔබට පහතින් නරඹන්න පුලුවන්.










No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.