Header Ads

ෆේස්බුකිය කළඹමින් හිරුණිකා නවතම ඡායාරූපයක් මුදාහරී (PHOTOS)


මේ දිනවල සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සමාජ ජාල ගිණුම් වෙත නවතම ඡායාරූපයක් එක් කර තිබෙනවා.

ඇයගේ මෙම ඡායාරූපය සහ මීට පෙර නිකුත් කර තිබූ මේ ආකාරයේ ඡායාරූප සම්බන්ධයෙන් ද ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය තුළ විවිධ අදහස් රැසක් පළ වෙමින් තිබෙනවා.

(එම ඡායාරූප පහතින් දැක්වෙයි)







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.