Header Ads

තමා විසින් ගත් දියණියගේ ජයාරූප පෙළක් පසුව නිරීක්ෂණයේදී දුටු දෙයින් මවක් කම්පනයට හා භීතියට පත්වේ! (Photos)


මව විසින් තමන්ගේම දියණියගේ ගත් ඡායා රූපයක් මේ දිනවල සමාජ ජාල ඔස්සේ හුවමාරුවෙමින් පවතිනවා. ඒ තමයි තමන්ගේ අවුරුදු දෙකක දියණිය සිටුවා   මව විසින් ඡායා රූපයක් ගැනීමට යන අවස්ථාවේ ඉතා විෂ සහිත සර්පයකු ඒ කුඩා දියණියගේ අසලින් ගමන් කර තිබිම. කෙසේ නමුත් ඇයගේ මව සිතා තිබෙන්නේ ඒ ගසක අත්තක් හෝ ලී කොටයක් කියා. පසුව ඇයගේ මව නිවෙසට ගොස් ඡායාරූප පරික්ෂා කරන විට ඇය දැක තිබෙන්නේ සර්පයකු තම දියණියගේ දෙපා අසලින් ගමන් කරන අයුරු ඡායා රූපයේ සටහන් වී තිබීමයි. කෙසේ නමුත් ඇය විසින් වැඩි දුරටත් විදෙස් පුවත් වලට සදහන් කර තිබෙන්නේ ඇය එම ඡායා රූපයක් දුටු සැනින් කම්පනයට ද ලක් වී තිබු බවයි.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.