Header Ads

සූර්වී පාරේ යන රියදුරන්ට වැඩ වරදියි – බීමත් රියදුරන් ඉතා පහසුවෙන් අල්ලන්න හඳුන්වාදුන් අලුත්ම උපකරණය මෙන්න (PHOTOS)


බීමත් රියදුරන් ඉතා ඉක්මනින් හා නිවැරදිව හඳුනාගැනීමේ නව උපකරණයක් ප්‍රථම වතාවට රථවාහන පොලීසියට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කලේ මෙම නව බ්‍රෙතලයිසර් උපකරණය මගින් බීමත්ව රිය පදවන රියදුරන්ගේ ප්‍රශ්වාස විශ්ලේෂණය තුළින් කාර්යක්ෂමව ඔවුන් හඳුනාගත හැකි බවයි.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.